විශේෂ තෙදින නේවාසික භාවනා වැඩසටහන
ස්කොට්ලන්ත මහමෙව්නාව භාවනා අසපුව (MIMC Scotland)
දිනය: අගෝස්තු 28, 29 සහ 30
සහභාගීත්වය: සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇත
ස්ථානය: ස්කොට්ලන්ත මහමෙව්නාව භාවනා අසපුව, Kirkton Court, Kirriemuir, DD8 4JT.
පින්වත් ඔබට ඉහත භාවනා වැඩසටහන සඳහා සහභාගී විය නොහැකි නම් භාවනා වැඩසටහනක් සඳහා පැමිණියහැකි වෙනත් දිනයක් වෙන්කරවා ගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.

