All Courses

Special Residential Meditation Program
විශේෂ තෙදින නේවාසික භාවනා වැඩසටහන ස්කොට්ලන්ත මහමෙව්නාව භාවනා අසපුව (MIMC Scotland) දිනය: අගෝස්තු 28, 29 සහ 30 සහභාගීත්වය: සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇත ස්ථානය: ස්කොට්ලන්ත මහමෙව්නාව භාවනා අසපුව, Kirkton Court, Kirriemuir, DD8 4JT.
දින 3 ක් පුරා මෙම වැඩසටහන පැවැත්වේ