Alms-Giving

දානය

ස්කොට්ලන්තයේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දී මහසඟරුවන විශයෙහි දන්-පැන් පුදන්නට දුර්ලභ අවස්ථාවක්!
පහත වගුවේ Available යනුවෙන් සඳහන් උදෑසන දානය හෝ දහවල් දානය ඔබට බාරගන්නට පුලුවන්. ඒ සඳහා ඒ මත ක්ලික් කිරීමෙන් පැමිණෙන විස්තර පත්‍රිකාව පුරවන්න.

විශේෂයෙන්ම දානය පූජා කරන්නට පැමිණෙන ඔබ පිරිකර රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ නම් අවශ්‍ය පිරිකර පමණක් විමසා දැනගෙන පූජා කරන්න.
වැඩි විස්තර 07818305734/ 07711088437(ළහිරු)