Mahamevnawa Dhamma School UK
2025 වර්ශයට නවක සිසුන් බඳවාගැනේ. ඔබ එක්සත් රාජධානියේ කුමන ප්‍රදේශයක වාසය කලත් ඔබේ දරුවාට කළණ මිතුරු ඇසුර ලබාදෙමින් ගුණදහම්න් සුපෝශිත කරන්නට එක්සත් රාජධානියේ මහමෙව්නාව දහම් පාසල සූදානමින් සිටී.
ඔබේ දරුවාව ලියාපදිංචි කිරීම සඳහා පහත පත්‍රිකාව පුරවන්න.
Contact Us.
📞 07349282782, 07818305734(පින්වත් ස්වාමීන් වහන්සේ)
✉️ dhammaschool@mahamevnawamc.uk
🏠︎ Main Branch in England: Dhamma land, Harding's Elms Rd, Crays Hill, Billericay CM11 2UH
London: 56 Vernon Dr, Stanmore HA7 2BT
Liverpool: 10 Coronation Dr, Widnes WA8 8AY
Wales: MIMC Wales, Willenhall St, Newport
Scotland: MIMC Scotland, Kirkton Court, Kirriemuir DD8 4JT





