බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන වාරය

ස්කොට්ලන්තයේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දී මහසඟරුවන විශයෙහි දන්-පැන් පුදන්නට දුර්ලභ අවස්ථාවක්!

පහත වගුවේ Available යනුවෙන් සඳහන් උදෑසන දානය හෝ දහවල් දානය ඔබට බාරගන්නට පුලුවන්. ඒ සඳහා ඒ මත ක්ලික් කිරීමෙන් පැමිණෙන විස්තර පත්‍රිකාව පුරවන්න.

විශේෂයෙන්ම දානය පූජා කරන්නට පැමිණෙන ඔබ පිරිකර රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ නම් අවශ්‍ය පිරිකර පමණක් විමසා දැනගෙන පූජා කරන්න.
වැඩි විස්තර 07818305734

Contact Us

International Meditation Centre - Scotland Fairlie House, Kirkton Court, Kirriemuir DD8 4JT

email: mimcscot@gmail.com
phone: +44 (078) 1830 5734

AncoraThemes © 2025. All Rights Reserved.