BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Mahamevnawa Scotland - ECPv6.17.3.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:Mahamevnawa Scotland
X-ORIGINAL-URL:https://meditationscotland.uk
X-WR-CALDESC:Events for Mahamevnawa Scotland
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20240101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250830T110000
DTEND;TZID=UTC:20250831T140000
DTSTAMP:20250721T225056Z
CREATED:20250721T161247Z
LAST-MODIFIED:20250721T225056Z
UID:2427-1756551600-1756648800@meditationscotland.uk
SUMMARY:Dhamma School Pilgrimage
DESCRIPTION:එක්සත් රාජධානියේ මහමෙව්නාව දහම් පාසලේ වන්දනා චාරිකාව – 2025\nපින්බර දරුවනේ\, දෙමාපියනි\, \nකලබලකාරී පරිසරයෙන් දුරස්ව දරුවන් වෙනුවෙන් පින්බර වන්දනා චාරිකාවක් යන්නට ඔබ සූදානම්ද? එක්සත් රාජධානියේ මහමෙව්නාව දහම් පාසල මඟින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන මෙම වන්දනා චාරිකාවට ඔබටත්\, ඔබගේ දූ දරුවන්ටත් ආරාධනා! \nමෙවර අප වන්දනා කරන්නට යන්නේ Kirriemuir හි පිහිටි ස්කොට්ලන්තයේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයයි. පීටර් පෑන් කතා මාලාව රචිත ප්‍රවීණ ගත්කතුවරයාගේ ගම වන\, සුන්දර කඳු මිටියාවත්\, සිහින් දියඇලි\, සශ්‍රීක වන රොදින් පිරි පරිසරයක පිහිටි මේ භාවනා මධ්‍යස්ථානය\, ඔබේ දරුවන්ට සතුටින් දවසක් ගතකරන අතරේ\, ජීවිතයට වටිනා පින් රැස්කරගන්නට අපූරු අවස්ථාවක් වනු නොඅනුමානය. \nවැඩසටහන පැවැත්වෙන්නේ 2025 වසරේ August 30 වැනිදා පෙ.ව. 11:00 සිට August 31 වැනිදා ප.ව. 2:00 දක්වායි. ඔබට Friday දින හෝ Saturday පැමිණ\, Sunday හෝ Monday පිටව යාමේ පහසුකම ද තිබෙනවා. \nඔබේ දරුවාට මේ චාරිකාවෙන් ලැබෙන දේ:\n\nපූජනීය මහා සංඝරත්නයට දානය පිරිනැමීමේ දුර්ලභ අවස්ථාව: දින දෙකේදීම මහා සංඝරත්නයට දානය පිරිනැමීමෙන් කුඩා වියේ සිටම පින් රැස්කර ගැනීමට පුහුණුවීමේ අවස්ථාව.\nධර්ම සාකච්ඡා සහ භාවනා: සරලව ධර්මය අවබෝධ කරගෙන\, සිත දියුණු කර ගැනීමට අවස්ථාව.\nශ්‍රමදාන: සාමූහිකව කටයුතු කරමින් අන්‍යයන්ට උපකාර කිරීමේ ආනන්දය විඳින්න.\nවන්දනා\, මල් සැරසිලි: බුදු ගුණ සිහිපත් කරමින්\, භක්තියෙන් යුතුව වන්දනාමාන කිරීමට සහ මල් පූජා කිරීමට අවස්ථාව.\nපිරිත් සජ්ඣායනා\, බොදු බැති ගී ගායනා: සිත පහන් කරවන පිරිත් ශ්‍රවණයටත්\, භක්ති ගීත ගායනා කිරීමටත් එක්වන්න.\nසුන්දර ස්වභාවධර්මය විඳීම: කඳුකර\, දියඇලි\, වනරොද\, තුරු ලතා\, මල් පළතුරු දකිමින්\, සොබාදහමේ සුන්දරත්වය සමීපව අත්විඳිමින් විවිධ ධර්ම ක්‍රියාකාරකම්වල නිරත වීමට අවස්ථාව!\n\nමෙය අපගේ භාවනා මධ්‍යස්ථානයේ සම්පූර්ණ දිනක් නේවාසිකව ගතකරමින් සිදුකරන වැඩසටහනක්.  \nමෙම පින්බර වැඩසටහනට සම්බන්ධ වී\, ඔබේ දූ දරුවන්ගේ ජීවිතයටත්\, ඔබේ ජීවිතයටත් අනුස්මරණීය අත්දැකීමක් එක්කර ගන්න! \nProgram Timetable\nDate: August 30th – 31st\, 2025 Location: Mahamevnawa International Meditation Centre\, Kirriemuir\, Scotland \nDay 1: Saturday\, August 30th\, 2025\nMorning: Arrival\, Alms Offering & Settling In \n\nMorning (Arrival): Arrival at Mahamevnawa International Meditation Centre\, Kirriemuir. Welcome and Registration.\n10:45 AM – 11:00 AM: Preparation for Alms Offering. Briefing for children and parents on its significance and procedure.\n11:00 AM – 12:00 PM: Alms Offering (Dana) to the Monks: Children and parents have the opportunity to offer alms to the venerable monks in the centre. This will be a deeply meaningful experience for all.\n12:00 PM – 1:00 PM: Lunch (for all participants) & Settling In: Following the alms offering\, all participants will partake in lunch\, and children can finish settling into their allocated accommodation.\n\nAfternoon: Outdoor Activities & Spiritual Engagement \n\n1:00 PM – 1:15 PM: Orientation and Introduction to the Program. Prepare for departure to the nearby hill.\n1:15 PM – 1:30 PM: Travel to the nearby hill (approx. 5-minute drive).\n1:30 PM – 3:00 PM: Outdoor Dhamma Activities on the Hill:\n\nGuided Meditation (Bhavana): A session tailored for all ages\, focusing on simple mindfulness or loving-kindness meditation amidst nature.\nDhamma Discussion / Storytelling: An engaging session suitable for children and adults\, utilising the serene outdoor setting.\nAppreciation of Nature: Time for children to observe and connect with the natural beauty of the hill.\n\n\n3:00 PM – 3:15 PM: Travel back to the Meditation Centre.\n3:15 PM – 3:45 PM: Tea Break & Refreshments.\n3:45 PM – 4:45 PM: Shramadana (Volunteering/Mindful Service): Engaging in light communal tasks like tidying the grounds or preparing flowers for offering\, fostering a sense of community and generosity.\n4:45 PM – 5:45 PM: Flower Decorations & Preparations for Evening Vandana: Children and parents participate in creatively arranging flowers for the main altar.\n5:45 PM – 6:30 PM: Free Time / Freshen up.\n\nEvening: Main Vandana & Devotion \n\n6:30 PM – 7:30 PM: Vandana (Homage) & Pirith Sajjhayana (Chanting of Discourses): A profound session of offering homage to the Buddha\, including chanting and reflection\, suitable for all participants.\n7:30 PM – 8:30 PM: Dinner & Free Time.\n8:30 PM – 9:30 PM: Bodhu Bathi Gee Gayana (Buddhist Devotional Singing): Joyful devotional singing.\n9:30 PM onwards: Quiet time and rest.\n\nDay 2: Sunday\, August 31st\, 2025\nMorning: Alms Offering\, Continued Practice & Reflection \n\n6:00 AM – 6:30 AM: Optional Morning Meditation/Chanting.\n6:30 AM – 7:30 AM: Alms Offering (Dana) to the Monks: Another opportunity for children and parents to offer alms to the venerable monks\, reinforcing this meritorious act.\n7:30 AM – 8:00 AM: Breakfast.\n8:00 AM – 9:00 AM: Visit Peter Pan Park.\n9:00 AM – 10:00 AM: Dhamma Discussion / Q&A Session: An opportunity for children and parents to ask questions about the Dhamma and reflect on their experiences from the pilgrimage.\n10:00 AM – 11:00 AM: Mindful Activities / Creative Expression.\n11:00 AM – 12:00 PM: Alms Offering (Dana) to the Monks: The final alms offering for the pilgrimage.\n\nLate Morning/Early Afternoon: Farewell \n\n12:00 PM – 1:00 PM: Lunch (for all participants).\n1:00 PM – 1:30 PM: Final Vandana & Sharing of Merits.\n1:30 PM onwards: Preparation for Departure / Packing.\n\nමේ පත්‍රිකාව පුරවා\, ඉක්මනින්ම ඔබගේ සහභාගීත්වය තහවුරු කරන්න.\nවැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න. මෙම පින්බර අවස්ථාව මඟ නොහරින්න!
URL:https://meditationscotland.uk/event/ds-pilgrimage/
LOCATION:MIMC Scotland\, Fairlie house\, Kirkton Court\, Kirriemuir\, DD8 4JT\, United Kingdom
CATEGORIES:Dhamma School,සිංහල
ATTACH;FMTTYPE=image/jpeg:https://meditationscotland.uk/wp-content/uploads/2025/07/IMG-20250511-WA0045-scaled.jpg
ORGANIZER;CN="MIMC Scotland":MAILTO:info@meditationscotland.uk
END:VEVENT
END:VCALENDAR