දහම් පාසල

2025 වර්ශයට නවක සිසුන් බඳවාගැනේ. ඔබ එක්සත් රාජධානියේ කුමන ප්‍රදේශයක වාසය කලත් ඔබේ දරුවාට කළණ මිතුරු ඇසුර ලබා‍දෙමින් ගුණදහම්න් සුපෝශිත කරන්නට එක්සත් රාජධානියේ මහමෙව්නාව දහම් පාසල සූදානමින් සිටී.

ඔබේ දරුවාව ලියාපදිංචි කිරීම සඳහා පහත පත්‍රිකාව පුරවන්න. ඔබේ දරුවාගේ අයදුම්පත ලැබුනාදැයි දැනගැනීමට සහ වැඩි විස්තර දැනගැනීමට පින්වත් ස්වාමීන් වහන්සේ අමතන්න. 07818305734

Contact Us

International Meditation Centre - Scotland Fairlie House, Kirkton Court, Kirriemuir DD8 4JT

email: mimcscot@gmail.com
phone: +44 (078) 1830 5734

AncoraThemes © 2025. All Rights Reserved.