
සෑම මසකම එක් දිනක භාවනා මධ්‍යස්ථානය පවත්වාගෙනයෑමට අත්‍යාව්‍ය වන විදුලිය ජලය ආදී වියදම් සඳහා වැයවන මුදල ආසන්න වශයෙන් £40 පමණ වේ. පින්වත් ඔබේ දෙමාපියන්ගේ, දරුවන්ගේ, ගුරුවරුන්ගේ විශේෂ දිනයක් විශේෂ පිනක් රැස්වන දිනක් බවට පත්කරගනිමින් ඒ සඳහා කොටසකින් හෝ දායක වන්නට ඔබටත් ආරාධනා!
පහත විස්තර පත්‍රිකාව පුරවා ඔබේ විහාරස්ථානය පවත්වාගෙන යෑමට සහය වන්න.
Charity Account Name: MIMC Scotland
Account number: 27028268
Sort code: 802260
When donated money please send the receipt or the amount deposited with the date to mimcscot@gmail.com or Whatsapp +44 (078) 1830 5734.